Wednesday, April 1, 2015

106p Coconut Land at Negombo




106p Coconut Land at Negombo


106p. flat coconut land in Dungalapitiya, Negombo. Facing to Negombo  - Pamunugama main road, Closer to Negombo lagoon. Ideal for tourism related business, restaurants, hotels or any other business, residential purposes.

·         7km. to Negombo & Ja-Ella .
·         25ft facing to Negambo – Pamunugama  road.
·         Walking distance to the beach & Lagoon Paradise, 2km. to Viksund Water Sport resort, 3km. to Jetwin Lagoon.
·         Lush coconut trees with an income.
·         Clear deed (Can obtain bank loans ).
·         Pipe borne water,  Telephone line & electricity at the boundary.

This valuable land is for Rs. 1,10,000/- per perch (negotiable) going for an urgent sale.
Call Mr. Rangana. 

මීගමුවෙන් පර්චස් 106ක පොල් ඉඩමක්

පර්චස් 106ක තැනිතලා පොල් ඉඩමක් මීගමුව, දුන්ගල්පිටියෙන්. මීගමුව කලපුව අසල මීගමුව - පමුණුගම මාර්ගයට මුහුණලා, සංචාරක කර්මාන්තයන් සඳහා ද අනෙකුත් ව්‍යාපාරයන් හා පදිංචියට ද වඩාත් සුදුසුවේ.

·         මීගමුවට හා ජා-ඇලට කිමි. 7යි.
·         මීගමුව - පමුණුගම මාර්ගයට මුහුණත අඩි 25යි.
·         මුහුදු වෙරළට හා ලැගූන් පැරඩයිස් ආයතනයට ඇවිදින දුරින්, වික්සන්ඩ් වෝටර් ස්පෝර්ට් ආයතනයට කිමි. 2යි, ජැට්වින් ලගූන් ආයතනයට කිමි. 3යි.
·         ආදායම සහිත සාරවත් පොල් ගස් සහිතයි.
·         බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
·         නල ජලය, විදුළිය හා දුරකථන පහසුකම් මායිමේ.
 ඉතා සාදාරණ මිළට ඉක්මනින් විකිනෙ, පර්චසය රු. 1,10,000/- යි. මිලගණන් සාකච්ඡා කල හැක.
0777102179
0777385122

 




No comments:

Post a Comment