Monday, March 30, 2015

61p Flat Land at Anuradhapura

 61p  Flat Land at Anuradhapura

61p flat land situated in Niwanthaka Chethiya, Anuradhapura. 80ft. facing to the  main road with to more roads (right & left boundaries of the land) Suitable for tourisms related businesses, Eco Hotels or any Business & Residential purposes. 5mi. to Anuradhapura sacred city & old  town.

·         1 km. to Anuradhapura town, 80ft. facing to the main road ( Colombo, Kandy, Jaffna, Trinco & Polonnaruwa)
·         Surrounded by many tourist & local hotels.
·         Pipe borne water & electricity available (telephone line at the boundary)
·          7ft. Boundary wall with fence.
·         Absolutely clear deeds can obtain bank loans.

5 minutes to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Anuradhapura.
This Property is going for  40 million(Negotiable), for Urgent Sale.
Call Mr. Ranasinghe.

පර්චස් 61 ක අගනා ඉඩමක් අනුරාධපුරෙන්


ප්‍රධාන මාර්ගයට මුහුණත අඩි 80 ක් වූ පර්චස් 61ක තැනිතලා ඉඩම නිවන්තක චේතිය පාර, අනුරධපුරින්, ඉඩම දෙපසින් තවත් මාර්ගයන් දෙකකි. දේශීය, විදේශීය හෝටල් කර්මාන්තය සඳහාද අනෙකුත් ව්‍යාපාර හෝ පදිංචිය සඳහාද සුදුසු වේ. අනුරාධපුරයට පුජනිය ස්ථානයට හා පැරණි නගරයට  විනාඩි 5යි.


·         අනුරාධපුරයට කිමි. 1 යි, ප්‍රධාන මාර්ගයට මුහුණත අඩි 80 යි.( කොළඹ, නුවර, යාපනය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව)
·          ලාංකීය හා විදේශීය හෝටල් මධ්‍යයේ පිහිටා ඇත.
·         ජලය, විදුලිය සහිති (දුරකථන රැහැන් මායිමේ)
·         අඩි 7 තාප්පයන්ද දැල් වැටක්ද සහිතයි.
·         බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු.

අනුරාධපරයේ බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට විනාඩි 5 ක් පමණි,
මිල රු. මිලියන 40යි, මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
ඉක්මනින් විකිනෙ!

Ref no: 00888
 




No comments:

Post a Comment