Saturday, May 9, 2015

6.5 Perch Flat Square Land at Hokandara








6.5 Perch Flat Square Land at Hokandara


6.5p. valuable land located at Hokandara for sale. 30m. to Malambe – Maharagama Main road, walking distance to Vidyala & Hokandara junctions. 10mi. drive to Hemas private hospital.

·         Walking distance to Laugh super market and Cargill’s food city.
·         30m. to Malambe – Maharagama road, 300m to both Hokandara & Vidyala junctions.
·         20ft. wide excess road,
·         Pipe bone Water and Electricity available (Telephone line at the boundary)
·         Barbed wire fence with concrete posts.
·         Clear deeds (can obtain bank loan )
·         Good neighbourhood.
Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities available at Hokandara town.
 For reasonable price!
Rs. 3.6 million only, negotiable ! No Brokers
Call Mr. Karunasena

හෝකන්දරින් පර්චස් 6.5 අගනා තැනිතලා ඉඩමක්

හොකන්දරින් සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට හෝ ව්‍යාපාරයකට  සුදුසු අගනා ඉඩමක්. මාලඹේ - මහරගම ප්‍රධාන මාර්ගයට මීටර 50යි. හෝකන්දර හා විද්‍යාල හන්දියට ඇවිදින දුරින්. හේමාස් පෞද්ගලික රෝහලට වී. 10යේ ධාවන දුර.
  • ලාෆ් සුපිරි වෙළඳසැලට හා ෆුඩ් සිටියට ඇවිදින දුරින්
  • හෝකන්දර හා විද්‍යාල හන්දියට මීටර 300යි
  • අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය,
  • නල ජලය හා  විදුළිය සහිතයි ( දුරකථන රැහැන් මායිමේ )
·         කොන්ක්‍රීට් කණු ගැසූ වැට,
  • වැදගත් සාමකාමී පරිසරය
  • බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
හතරැස්, තැනිතලා ඉඩම ඉතා සාදාරණ මිළට,
මිලියන 3.6 යි  මිලගණන් සාකච්චා කල හැක! බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Ref: 00896

0773410063
0714468178

No comments:

Post a Comment