70p. Bare Land at Dikwella
70p land facing Dikwella – Beliaththa
main road near Siripura Junction. Proximity
to Banking, international & national schools, super markets hospitals &
other contemporary facilities available at Dikwella town.
·
Two
access roads form the land. (from Dikkwella main rd. & Siripura DC. rd.)
·
45ft. facing to the main road & 150ft. facing to
Siripura divisional council road
·
4km. to Dikkwella town.
·
Walking distance to Handapangodalla Maha Vidyalaya
& Siripura Junction.
·
Three phase electricity, pipe
borne water & telephone line at the boundary.
·
Barbed wire
fence with concrete posts.
·
Clear deeds (can obtain bank loans)
Suitable
for both commercial & residential purposes, Reasonable
price for urgent sale,
Rs. 68,000/- per perch only for the whole block.
Negotiable, No
Brokers.
Call Mr. Kuruppu
දික්වැල්ලෙන් පර්චස් 70ක අගනා ඉඩමක්
අනාගත ආයෝජනයක් සොයන ඔබට දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 70ක
ඉඩමක්, දික්වැල්ල නගරයේ බැංකු රාජ්‍ය
හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව,
·
පිවිසූම් මාර්ග 2ක් සහිතයි, (දික්වැල්ල ප්‍රධාන මර්හයෙන් හා සිරිපුර ප්‍රා.ස. මාර්ගයෙන්)
·
ප්රධාන මාර්ගයට මුහුණත අඩි 45 යි සිරිපුර ප්‍රාදේශීය සභා පාරට අඩි 150 යි
,
·
දික්වැල්ල නගරයට කිමි. 4 යි.
·
තෙකලා විදුලිය, ජලය හා දුරකථන පහසුකම් මායිමේ.
·
හඳපාන්ගොඩැල්ල මහා විද්‍යාලයට හා සිරිපුර හන්දියට ඇවිදින දුරින්.
·
කොන්ක්රීට් කණු ගැසූ වැට,
· බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු.
සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකර සුදුසු ඉඩම සාධාරණ මිලට ඉක්මණින් විකිණේ!
මුළු ඉඩමම, පර්චසය රු. 68,000/- ක් පමණි. මිලගණන් සකච්ඡාකළ හැක ! බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.
0779966422
0174213676
No comments:
Post a Comment