25 Perch Land Near Pinnaduwa Road, Galle
25
Perch Flat Square Land located
100m away from Pinnaduwa road, 50ft. facing dorate road.
·
7
m. drive to Pinnaduwa town & Highway Exchange. 15 m. to Gall town,
·
Walking
distance to Pinnaduwa Road, 25m. drive to Karapitiya & Galle Mahamodara
Hospitals.
·
7m.
drive to Pilana School & Manavila Sumangala National Schools,
·
Calm
and quiet area to live freely ,
·
Boundary
fence with concrete posts , Clear deeds, Electricity at the boundary.
·
Suitable
for residence & Commercial with all facilities within 7m. away,
Banking,
international & national schools, super markets & other contemporary
facilities available in Pinnaduwa town,
Available for urgent sale! For reasonable price! No
Brokers
Rs.17,00,000/- only ! Negotiable !
පින්නදුව ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව පර් 25 ක්
නිසංසල වැදගත් පරිසරයක පහසුකම් සහිතව පර්චස් 25ක ඉඩම ඉක්මණින් විකිණේ, පින්නදුව මාර්ගයට මීටර 100ක් පමණියි, දොරටේ මාර්ගයට මුහුණලා, (මුහුණත අඩි 50යි)
- පින්නදුව නව නගරයට හා දක්ෂිණ අධිවේගී පිවිසුමට වී. 7ක ධාවන දුර, ගාලු නගරයට වී. 15 යි,
- පින්නදුව මාර්ගයට ඇවිදින දුරින්, කරාපිටිය හා ගාල්ල මහමෝදර මහ රෝහල් වලට වී. 25 යි,
- පිලාන පාසැලට හා මානවිල සුමංගල ජාතික පාසල් වලට වී. 7යි,
- අඩි 12 පිවිසූම් මාර්ගය , කොන්ක්රීට් වැට කණු සහිතයි
- බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු, විදුලිය මායිමේ
බැංකු , රාජ්‍ය හා අන්තර්ජාතික පාසල්, සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පින්නදුව නව නගරයෙන්, පදිංචියට හෝ වියාපාරයකට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම ඉතා සාධාරණ මිළට ඉක්මණින් විකිණේ !
පර්චසයක් ලක්ෂ 17,00,000 /= යි මිලගණන් සාකච්චා කල හැක, ගැණුම්කරුවන් පමණක් අමතන්න!
බ්රෝකර්වරුන් අනවශ්යි !
Ref: 0872
Slads
0776640953
0729547761
No comments:
Post a Comment