Monday, November 24, 2014

25 Perches flat square Land from Katana Jaya Mawatha



25 Perches flat  square Land from Katana Jaya Mawatha

Residential Area located at Katana Jaya Mawatha,  closer to Athgala church and Kandawala church. Flat square land with all the facilities.

·         700 m to both Wellihena – Katana and Nigombo – Giriula Main roads
·         10m drive to Katana, 15m drive to Kochchikade and Daluwakotuwa,
·         Walking distance to Kandawala Primary School
·         With coconut, pepper and fruit trees  
·         Water ,electricity and telephone at the boundary
·         wide excess  road
·         Clear deeds can obtain bank loans
Door step banking and proximity to international & national schools, super markets &other contemporary facilities, suitable for residence. For urgent sale
Rs. 1,10,000 lks per perch only, No Brokers
 Negotiable  

කටාන ජය මාවතෙන් පර්25 ක තැනිතලා හතරැස් ඉඩමක් විකිණීමට

සියලු නාගරික පහසුකම් සමග පදිංචියට ඉතා සුදුසු තැනිතලා හතරැස් ඉඩම ක් ඇතුගල හා කඳවල පල්ලීයට ඉතා සමීපයෙන්,
  • වැලිහේන - කටාන හා මීගමුව - ගිරිඋල ප්‍රධාන මාර්ග දෙකට මී.700යි
  • කටානට වී. 10යි, කොච්චිකඩේට හා දළුවකොටුවට වී. 15ක ධාවන දුර
  • ජලය,විදුලිය හා දුරකථන පහසුකම් මායිමේ
  • කඳවල ප්‍රාතමිකයට ඇවිදින දුරින්
  • බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු
  • පුළුල් පිවිසූම් මාර්ග
  • සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසුයි

බැංකු , රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව සාමකාමී පරිසරයක පදිංචිය සොයන ඔබට ඉතා සුදුසුයි !
පර්චසය රු. 110000 /= යි මිළගණන් සාකච්චා කල හැක! බ්‍රෝකර්වරු අනවශ්‍යි
Mrs Mihidukula
Ref. 00866

0776703339
0772492777

No comments:

Post a Comment