Saturday, October 25, 2014

60 Perch flat Land with Lush Coconut at Negambo



60 Perch flat Land with Lush Coconut at Negambo
60 Perch of lush coconut land for sale from Kondagammulla , Demanhandiya,Negambo 
(at veedi mawatha ),10 minutes drive to Negambo
. 5 minutes drive to Demanhandiya. Walking distance to Kimbulapitiya Vidyalaya, Suitable for Residence, cultivation or related business, Calm & quite environment for those who like to stay  freely.
·         Well maintained lush coconut trees  with monthly income
·         1 km to Kimbulapitiya – Negambo  main road
·         Electricity ,water and  at the boundary
·         wide excess road 22ft    
·         Absolutely Clear deeds
Reasonable price for urgent sale, 40000/- per perch only!
Negotiable
GOLDEN INVESTMENT OPPORTUNITY!
Call Mr. Nevil
මීගමුවේන්  පර්චස් 60  ක අගනා තැනිතලා සාරවත් පොල් ඉඩමක්
අනාගත ආයෝජනයක් සොයන ඔබට නිසංසල පරිසරයක පිහිටි සරුසාර පොල් වගාව සහිත පර්චස් 60  ක ඉඩමක් කොන්දගම්මුල්ල , දෙමන්හන්දිය , මිගමුවෙන් ,(වීදි මාවතෙන් )  කිඹුලපිටිය විද්‍යාලයට අවිදිනදුරින් ,දෙමන්හන්දියට විනාඩි 5 යි ,මීගමුවට විනාඩි 10 යි , මාසික අදායමක් සහිත සරුසාර ඉඩම
·         මාසික අදායමක් සහිත සරුසාර පොල්ගස් සහිත හොදින් නඩත්තු කළ ඉඩම ,
·         කිඹුලපිටිය - මීගමුව මාර්ගයට 1  km යි ,
·         විදුලිය ,ජලය හා පහසුකම් ඉඩම මායිමේ  ,
·         අඩි 22  පුළුල් පිවිසුම මාර්ගය
·         පිරිසිදු ඔප්පු,
සියලු පහසුකම් සහිත නිසල පරිසරයක පිහිටි මෙම ඉඩම පදිංචියට , ,කෘෂිකර්මාන්තයට හෝ ඒ ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි!
පර්චසයක්  රු 40000/-  යි ! මිලගණන් සාකච්චා කළ හැක !
 කදිම ආයෝජන අවස්ථාවක්!
Ref no: 853

 Call Mr. Neville
 0776418833

No comments:

Post a Comment