40Perch flat square Land near Udawalawa National Park
40 Perch Flat Square Land in
750m away from Udawalawa Natinal park at Sewanagala Sugar Factory Road,16 km to
Ambilipitiya Town , 35 km to Maththala airport 20 minute drive to suriyawawa play ground,
Centrally located to world famous tourists sites,
750 m to Udawalawa national park , 5 minute drive to the
Sewanagala Sugar Factory, 10 minute dive to Elephant Transit Home (Ath
Athuru Sevana) , 6km to Udawalawa lake , 18 km to Madunagala hot water springs , 30
minute drive to waulpane cave ,5 min drive to walawa auto draw
·
Front facing 60 ft to the main road ,
·
Boundary fence ,
·
Three phase electricity and water at the boundary,
·
Ideal for residence or tourism related business such
as eco hotels etc,
A golden investment
opportunity to persons in tourism industry !
For reasonable price!
1800000/=lks Negotiable !
උඩවලව ජාතික වන උද්‍යානය අසලින් අගනා තැනිතලා හතරැස් පර් 40 ක්
උඩවලව ජාතික වන උද්‍යානයට 750 m දුරින් සෙවනගල සිනි කර්මාන්තශාලාව මාර්ගයේ පිහිටි
අගනා තැනිතලා හතරැස් ඉඩම , නිසංසල පරිසරයක පහසුකම්
සහිතව පදිංචියට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත
ව්‍යාපාරයකට ඉතා සුදුසුයි ,ඇඹිලිපිටිය නගරයට 16km යි ,මත්තල ගුවන්තොටුපලට 35 km යි ,සුරියවැව
ක්‍රීඩාංගනයට විනාඩි 20 යි ,
ඉඩම අවට ලොවවටා සංචාරකයන් ඇදගන්නා ප්‍රදේශ ,
උඩවලව ජාතික වන උද්‍යානයට 750 m යි , සෙවනගල සිනි කර්මාන්ත ශාලාවට විනාඩි 5 යි ,ඇත්
අතුරු සෙවණට විනාඩි 10 යි, උඩවලව වැවට 6
km යි , මුදුනාගල උණුවතුර ළිං වලට 18 km යි , වවුල්පනේ හිරිගල් ගුහාවට විනාඩි 30 යි ,walawa auto draw ට විනාඩි 5යි
- කර්පර්ට් මාර්ගයට මුහුණත අඩි 60 යි
- තෙකලා විදුලිය හා නළ ජලය
- සියලු පහසුකම් සහිතයි
පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරයේ නියුතු අයෙකුට කදිම ආයෝජන අවස්ථාවකි !
මිළ ලක්ෂ 1800000 /= යි මිලගණන් සාකච්චා කල හැක!
Mr. Pathirana
07198160000
07198160000
Ref:
0837
No comments:
Post a Comment