Monday, June 29, 2015

26p Flat Square Land at Veyangoda Town



26p Flat Square Land at Veyangoda Town


Ideal for both residential & commercial prepuces. Located near railway station Veyangoda, Door step banking, international & national schools, super markets, hospitals & other contemporary facilities.
·         Walking distance to Katunayaka – Negambo main road
·         close to Viveka & Sanasa pvt. hospitals
·         15 – 20mi. drive to hospitals in Wathupitiwala, Nittambuwa & Gampaha
·         Panoramic view of  paddy fields at the rear boundary,
·         45mi. to Colombo by train
·         Water ,electricity and telephone line at the boundary
·         Clear deeds
Going for an Urgent Sale Owner Leavers the Country!
Rs. 1,75,000/- per perch, Negotiable, No Brokers
Call Mr. Sameera

වේයන්ගොඩ නගරයෙන් පර්.26ක ඉඩමක්

පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතාමත් සුදුසු අගනා ඉඩමක් වේයන්ගොඩ නගරයෙන්, වේයන්ගොඩ දුම්රිය ස්ථානයට, බැංකු , රාජ් හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
  • කටුනායක - මීගමුව ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරින්
  • වතුපිටිවල, නිට්ටඹුව, හා ගම්පහ රෝහල් වලට විනාඩි 15 – 20 ධාවන දුර
  • පිටුපස මායිමේ අලංකාර වෙල්යයකි
  • දුම්රියෙන් කොළඹට විනාඩි 45යි
  • ජලය,විදුලිය හා දුරකථන පහසුකම් මායිමේ
  • බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු
අයිතිකරු විදෙස්ගත වන බැවින් ඉක්මනින් විකිනෙ !
පර්චසයක් රු. 175000
මිළගණන් සාකච්චා කල හැක! බ්‍රෝකර්වරු අනවහ්යි
00903

077 2359695
0332290375

Tuesday, June 9, 2015

30 Perch flat square Land from Mulleriyawa



30 Perch flat square Land from Mulleriyawa

31 p land located at Ranabima Mawatha Mulleriyawa, Walking distance to Mulleriyawa town, Doorstep banking and proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Mulleriyawa town.

·         Walking Distance to Mulleriyawa
·         Walking distance to Sri Rajasinghe Maha Vidyalaya and 143 Kaduwela Bus Stand
·         With all contemporary facilities
·         12ft entrance road
·         Ideal for agricultural or any business purposes
·         Pipe bone Water and Electricity available Telephone line at the boundary
4 years leas monthly Rs. 7,000/- only
Open for your negotiate offerings 


මුල්ලේරියාව නගරයෙන් පර්චස් 30 අගනා තැනිතලා ඉඩමක්

මුල්ලේරියාව, රණබිම මාවතින් සියලු නාගරික පහසුකම් වලට ඇවිදින දුරින් කෘෂිකර්මාන්තයට හෝ ඕනෑම ව්‍යාපාරයකට ඉතා  සුදුසු අගනා ඉඩමක්. බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්!

  • මුල්ලේරියාවට ඇවිදින දුරින්,
  • ශ්‍රී රාජසිංහ මහා විද්‍යාලයට, 143 කඩුවෙල බස් නැවතුම්පොළට ඇවිදින දුරින්
  • සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නව
  • නල ජලය හා  විදුළිය, දුරකථන රැහැන්, මායිමේ
  • වගාවට හෝ ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි
  • අඩි 12 හෙ පිවිසුම් මාර්ගය

ඉක්මනින් බදු දීමට නියමිතයි
අදුරුදු 4 යි මාසිකව රු.7000 ක් පමණයි
අදම අමතා මිලගණන් කතිකාකර ගන්න
Mr. Dinuka Perera

Ref: 00864 / 00701

southleeadds@gmail.com

2.5 Acres of Land at Kurunagala



2.5 Acres of Land at Kurunagala


2 acres 2rood 13p of land with lush Coconut, Cashew nut & Tamarind trees, for sale at Hanggamuwa, Kurunagala. Walking distance to Doraweruwa Primary School. Suitable for Residence, cultivation or related business, Calm & quite environment for those who like to stay  freely.
·          1km to Madagalla – Kurunagala road
·         1 acre paddy filed (100 Bushels from a croup) & 56 p of beautiful lake with serene environment
·         Guard room available
·         Income form Coconuts, Cashew nuts & Tamarinds
·         three phase electricity at the boundary (rare & front) ,well water.
·         Barbed wire fence with concrete posts
·         Absolutely Clear deeds
Reasonable price for urgent sale, Rs. 20lks. only!
Negotiable No Brokers
Call Mr. S P Daranagama

කුරුණෑගලින් අක්කර 2.5 සාරවත් ඉඩමක්

 

















අනාගත ආයෝජනයක් සොයන ඔබට නිසංසල පරිසරයක පිහිටි පොල්, කජු, සියඹලා සහිත  අක්කර 2 යි, රූඩ් 2යි  පර්චස් 13 ඉඩමක් හංගමුව, කුරුණෑගලින් (මඩගල්ල - කුරුණෑගල මාර්ගයේ බොරවෙරුව හන්දියෙන් හැරී) දෝරවෙරුව කනිෂ්ඨ විද්‍යාලයට ඇවිදින දුරින්, මාසික අදායමක් සහිත සරුසාර ඉඩම

·         මරදගල්ල - කුරුණෑගල මාර්ගයට කිමි. 1යි
·         මාසික අදායමක් සහිත සරුසාර පොල්ගස්, කජු හා සියඹලා සහිතයි ,
·         කන්නයකදී වී බුසල් 100 ලබාගත හැකි කුඹුර.
·         පර්චස් 56 ක ඉදිකළ අලංකාර වැව් කොටුව
·         ඉදිරි හා පිටුපස මායිමේ තෙකලා විදුලිය, ළිං ජලය
·         කොන්ක්රීට් කණු ගැසූ වැට
·         බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
සියලු පහසුකම් සහිත නිසල පරිසරයක පිහිටි මෙම ඉඩම පදිංචියට, කෘෂිකර්මාන්තයට හෝ ආශ්‍රිත ව්‍යාපාරයකර වඩාත් සුදුසුයි!
මුළු ඉඩම රු ලක්ෂ 20  යි ! මිලගණන් සාකච්චා කළ හැක ! බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.
 කදිම ආයෝජන අවස්ථාවක්!
Ref no: 00899

0778534733
0778071448